Latest Posts

    Thursday, December 10, 2015

    !! Merry Christmas !!

     
    ඔන්න මම ඔගොල්ලන් බලාගෙන ඉන්න නිසා ලැබුණු සැනින් ARROW FLASH අලුත්ම කොටස් දෙක දැම්මා arrow S4 E9 සහ Flash S2 E9 කොටස් ටික දැම්මා ගිහිල්ල බාගන්න 

    ඔන්න ඉතින් ඔගොල්ලන්ටත් නිවාඩු තියෙන එකේ මාත්  හිතුව පොඩි නිවාඩුවක් 
    ගන්න අහෙනම් අයෙත් ජනවාරි (2016) හමුවෙමු 
    ඇත්ත වශයෙන්ම THE CW එකේ කට්ටිය නත්තල් නිසා නිවාඩු අරගෙන එක නිසා Arrow Flash කිසිම කොටසක් එන්නේ නැ මොනවා කරන්නද එත් ජනවාරි 21 වැනිදාට අනිත් කොටස් සාමාන්‍ය විදිහටම එවි එතකන් ඕගොල්ලන්ට
     merry Christmas !!!
    **Happy New Year**
           ***නව POST එකක් සමගින් ලබන්නා වූ***
    ***නව වසරේදී හමුවෙමු  ***
    more »

    Sunday, November 1, 2015

    Arrow Season 4

     ඔන්න මම ARROW කතාමාලාවේ SEASON 4 හිෆොටෝ එකක් දැම්ම 
    මෙහි සිටින්නේ ඕගොල්ලන්ගේ වීරයා වන ඔලිවර් කුඊන් 
    ARROW SEASON 3 හි ඔලිවර් පොලීසියට හසු වීමෙන් පසු ඔහු ෆෙලිසිටි සමග සාමාන්‍ය
    ජීවිතයක් ගතකරමින් සිටියි එවිට තියා හා ලොරල් ඔහුගේ නිවසට පැමිණ ඔලිවර්ගෙන් නගරය 
     සොරුන්ගෙන් බේරා ගැනීමට උදව් ඉල්ලයි

    Arrow Season 4 හි Video එකත් බලන්නකෝ

    more »

    FLASH Season 2

    මෙන්න නවතම උන්මාදය FLASH
     ඔන්න මම ඕගොල්ලන්ට Flash Season 2 හි නවතොරතුරු ගෙන අවා
           ඔබ දන්නේ වේල්ස් මියගියා කියලා එහේත් ඔහු මියගොස් නැහැ

    ඔන්න මම අද තවත් අලුත් තොරතුරු ගේනවා සැමටම කලින් ලැබුණු සැනින්
    Zoom කියන්නේ කවුද කීයල ඕගොල්ලන්ට කියනවා මෙන්න මේක හොදින් බලන්න අවගේම අහන්න

     මෙන්න Zoom

    මේකේ කියනවා කොහෝමද Zoom හදුනා ගන්නේ කියලා
     මෙන්න Zoom කවුද කියල බලන්නකෝ
    Zoom කියන්නේ බැරි ඇලන් (flash) ගේ තාත්තා

    මෙන්න Flash Season 2 හි Video එකත් බලන්නකෝ

    මෙන්න නිල් Flash ඔහුගේ  වැඩි විස්තර ඉදිරියට
    මේ Video එකත් බලන්නකෝ

    more »

    Arrow Season 3

           මෙන්න සේරාගේ අක්කා ලොරල් එයා සේරා වගේ වෙන්න හදනවා අකට ඔලිවර් කැමති නැහැ
    එත් ලොරල් එක කොහොමහරි කරනවා අන්තිමේදී ඔලිවර් එයාගේ Arrow Team එකට එයාවත් ගන්නවා
                                                                    මේකත් බලන්නකෝ 

     Arrow සමගින් Arsenal එක්ව අසදරණයට එරහි නොනවතින මෙහෙයුම Arsenal කියන්නේ රෝයි
                                                                     මේකත් බලන්නකෝ

    මැල්කම් මර්ලින් ස්ලෙඩ් ව්ල්සන්ව හිරෙන් නිදහස් කරයි 
    මේකත් බලමු


    Arrow නිකායට බදවා ගනී එහිදි ඔහුට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවේ
    බලන්නකෝ මේක


    ඔලිවර් සමග නිසා අල් ගුල් විවාහ වන අවස්ථාවේ නීසා ඔලිවටපිහියෙන් අනීයි
    ඔලිවර් රාස් අල් ගුල් ව මර දමයි අහිදී රාස් ඔලිවට නිකාය බාර දෙයි
    මෙන්න බලන්න


                                                 මැල්කම් මර්ලින් තියා ලවා සේරාව මර දමයි
                                                           මෙන්න මේකත් බලල ඉමුකො

     
                                                        මෙන්න තියා Red Arrow ලෙසින්

    more »

    FLASH Season 1

    Arrow Flash Song.mp3 more »

    Text Widget



    Google Translate



    Google-Translate-Chinese (Simplified) BETAGoogle-Translate-English to French Blogger Tips And Tricks|Latest Tips For BloggersFree BacklinksBlogger Tips And TricksGoogle-Translate-English to GermanGoogle-Translate-English to ItalianGoogle-Translate-English to Japanese BETAGoogle-Translate-English to Korean BETAGoogle-Translate-English to Russian BETA Google-Translate-English to Spanish

    © 2013 G Arrow Flash. WP Theme-junkie converted by Bloggertheme9